පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පසුගිය ජුනි මස 25 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හමුවිය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරියා ගුවන් හමුදා මූලස්ථානය වෙත සාදරයෙන් පිළිගත් අතර නව ධූරය භාර ගැනීමෙන් පසු ඔවුන් අතර පැවති පළමු නිල හමුව මෙය වූ අතර ගුවන් හමුදාපති තුමන් මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී තුමන් හට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කළ අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු සිදුකරන ලදී.