
සේවා වනිතා ඒකකය විසින් වෛද්‍ය ආධාර උපකරණ පරිත්‍යාග කිරීමක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය විසින් ආබාධික පුද්ගලයින් සඳහා ඇවිදයාමට උපකාරීවන වෛද්‍ය ආධාර උපකරණයක් බලලත් නිළධාරී ඩබ් පී සි ආර් එස් කුමාර හට ඔහුගේ ආබාධිත පියා සඳහා පරිත්‍යාග කිරීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ දී පසුගිය ජූලි මස 03 දින සිදුකරණ ලදී.