දිලිදු පවුලක් සදහා ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරෙන් නව නිවසක්
ගුවන් හමුදා තිකෝණමඩු කදවුරු සේවා පුද්ගලයන්ගේ පරිත්‍යාගයෙන් සාදා නිමකල අංග සම්පූර්ණ නව නිවසක් කදවුර අවට අවම පහසුකම් යටතේ ජීවත්වන එච්.එම්.එස් බන්ඩාර සහ එම පවුලේ සාමාජිකයන් වෙත ගුවන් කොමදෝරු ශාන්ත නරසිංහ අතින් පසුගියදා ප්‍රධානය කරන ලදී.

ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරු අණදෙන නිලධාරී බලඝන නායක වජිර සේනාදීරගේ අදීක්ෂනය හා නායකත්වය යටතේ ඉදිකෙරෙනු මෙම නිවස සදහා කදවුරේ වෙසෙන සියළුම සේවා පුද්ගලයින්ගේ දායකත්වය මේ සදහා නොමදව ලබාදීම තුලින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකි වින.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි