ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරිමට පියවර
විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් 126 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා ශි‍්‍ර ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර තුළ පිහිටා ඇති නිරෝධානය මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධික්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.

ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් රොහාන් පතිරණ ඇතුලු කාර්යමණ්ඩලයේ අධික්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරිමෙන් පසු 2020 ජූලි මස 23 වන දින ඔවුන් නිවෙස් කරා පිටත්කර හරින ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි