ගුවන් හමුදාධිපතිගෙන් නව අවුරුදු සුභ පැතුම්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා වත්මන් ගුවන් හමුදාධිපති එයාර් චීප් මාර්ෂල් රොෂාන් ගුණතිලක 2011 ජනවාරි 03 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සියලුම සේවා හා සිවිල් පුද්ගලයින් හට නව අවුරුදු සුභ පැතුම් පිරි නැමුවේය.

මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් චීප් මර්ෂල් රොෂාන් ගුණතිලක විසින් පැමිණ සිටි සියල්ලන්ම අමතා වටිනා දේශනයක්ද පැවැත්විය. එම දේශනයේදී ඔහු ගුවන් හමුදාව වෙනුවෙන් අවංක සේවාවක් ලබා දෙන මෙන්ද සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටියේය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි