
කටුනායක ගුවන් හමුදා රෝහල සිය 73 වන සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා රෝහල සිය 73 වන සංවත්සරය පසුගියදා 2020 ජූලි 23 එම රෝහල් පරිශ‍්‍රයේදී සමරනු ලැබීය. මෙම සංවත්සර දිනයට සමගාමීව මාකදුර වෙල්කම් විලේජ් වැඩිහිටි නිවාසය කේන්ද‍්‍ර කරගනිමින් එයාර් කොමඩෝර් එන්ඩීබී අබේසේකරගේ මූලිකත්වයෙන් වැඩසටහන් ගනනාවක් සංවිධානය කර තිබුණි.
එම වැඩසටහන් අතරට ශ‍්‍රමදාන වැඩසටහනක්, වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් උදෙසා වෛද්‍ය සායනයක්,සංගීත වැඩසටහන් හා නාට්‍ය, උදෑසන ආහාරය හා තේ පානයද,සැන්දෑ තේ පානයද රාත‍්‍රී ආහාරය පිරිනැමීමද එහිදී සිදුකරන ලදී.
එම වැඩසටහන් අතරට ශ‍්‍රමදාන වැඩසටහනක්, වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් උදෙසා වෛද්‍ය සායනයක්,සංගීත වැඩසටහන් හා නාට්‍ය, උදෑසන ආහාරය හා තේ පානයද,සැන්දෑ තේ පානයද රාත‍්‍රී ආහාරය පිරිනැමීමද එහිදී සිදුකරන ලදී.









