මොරවැව ගුවන් හමුදා කදවුර සිය 47 වෙනි සංවත්සරය සමරයි
මොරවැව ගුවන් හමුදා කදවුර පසුගිය ජූලි මස 29  වන දින සිය 47 වන සංවත්සරය සමරනු ලැබීය. සංවත්සරය සමරමින් ලේ දන්දීමේ වැඩසටහනක් ත‍්‍රිකුණාමලය මූලික රෝහලේදී පැවති අතර කඳවුරු සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් මොරවැව වැව් බැම්ම ආශි‍්‍රතව පරිාසර පිරිසිදු කිරීමේ වැඩසටහනක් හා ගජබා ලෙන් විහාරය මූලික කරගනිමින් ශ‍්‍රමදාන වැඩසටහනක් ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි