ගුවන් හමුදා පලාලි කදවුර සිය 29 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ 29 වන සංවත්සර උළෙල 2011 ජනවාරි මස 01 දින සමරනු ලැබූ අතර, යුදමය වාථාවරනයක් තුල තම සහෝදර හමුදාවන්ට අවශ්‍ය සහාය ලබාදීමටත් ප්‍රදේශ වාසින්ගේ ආරක්ෂාව හා වෙනත් අවශ්‍යතාවයන් ඉටු කිරීමටත් මෙම ගුවන් හමුදා කදවුර ස්ථාපනය කරන ලදී. වර්ථමානයේ මෙම ගුවන් හමුදා කදවුර මගින් රටේ ආරක්ෂාව වෙනුවෙන් විශාල කාර්ය භාර්ය ඉටු කෙරේ.
මෙහිදී දෙසැම්බර් මස 31 දින වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලයේ අවට ශ්‍රමදානමය
වැඩසටහනක්ද සංවිධානය කර තිබුනු අතර මෙම උත්සවයට සමගාමීව පාසල් ලමුන් සදහා අවශ්‍ය පාසල් උපකරන රැසක්ද බෙදා දෙන ලදී.
සංවත්සරය සැමරීම සදහා කදවුරු මූලස්ථානය ඉදිරිපිට වැඩ පෙලපාලියක්ද පැවැත් වූ අතර කදවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් අතුල කළුආරච්චි වැඩ පෙලපාලිය පරික්ෂාවට ලක්කරන ලදී.තවද මෙහිදී පැල රෝපන වැඩසටහනක් හා ක්‍රිකට් ක්‍රීඩා තරගාවලියක්ද පැවැත්වින. එසේම උළෙලට පැමිණි සියළුම සාමාජිකයන් හට දිවා ආහාර සංග්‍රහයක්ද පිරිනැමීම විශේෂත්වයකි.ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ 29 වන සංවත්සර උළෙල 2011 ජනවාරි මස 01 දින සමරනු ලැබූ අතර, යුදමය වාථාවරනයක් තුල තම සහෝදර හමුදාවන්ට අවශ්‍ය සහාය ලබාදීමටත් ප්‍රදේශ වාසින්ගේ ආරක්ෂාව හා වෙනත් අවශ්‍යතාවයන් ඉටු කිරීමටත් මෙම ගුවන් හමුදා කදවුර ස්ථාපනය කරන ලදී. වර්ථමානයේ මෙම ගුවන් හමුදා කදවුර මගින් රටේ
ආරක්ෂාව වෙනුවෙන් විශාල කාර්ය භාර්ය ඉටු කෙරේ.

සංවත්සරය සැමරීම සදහා කදවුරු මූලස්ථානය ඉදිරිපිට වැඩ පෙලපාලියක්ද පැවැත් වූ අතර කදවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් අතුල කළුආරච්චි වැඩ පෙලපාලිය පරික්ෂාවට ලක්කරන ලදී.තවද මෙහිදී පැල රෝපන වැඩසටහනක් හා ක්‍රිකට් ක්‍රීඩා තරගාවලියක්ද පැවැත්වින. එසේම උළෙලට පැමිණි සියළුම සාමාජිකයන් හට දිවා ආහාර සංග්‍රහයක්ද පිරිනැමීම විශේෂත්වයකි.

<