අම්පාර ගුවන් හමුදා කදවුරු සේවා වනිතා ඒකකය මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
අම්පාර ගුවන් හමුදා කදවුරු සේවා වනිතා ඒකකය මගින් ලේ දන්දීමේ වැඩසටහනක් 2020 අගෝස්තු මස 07 වන දින කඳවුරු රෝහල් පරිශ‍්‍රයේදී සිදුකරණ ලදී. මෙම වැඩසටහන කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශානිකා ප‍්‍රනාන්දු මහත්මියගේ මගපෙන්වීම මත අම්පාර රෝහලේ ලේ බැංකුව හා එක්ව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක ලදී.
රටේ පවතින සෞඛ්‍ය තත්වය තුළ රුධිර නිෂ්පාදන ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයට රුධිරය පරිත්‍යාග කිරීම මෙම වැඩසටහන දියත් කිරීමේ අරමුණ වෙයි. අම්පාර කඳවුරු අණදෙන නිළධාරී තුමන්, නිළධාරීන් සහ කඳවුරු සෙසු නිළයන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.