
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ හිටපු වැඩබලන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජේඑච්පී නානායක්කාර විසින් කඳවුරු අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඪීඑස් කළුබෝවිල හට භාරදීමේ පෙළපාලිය 2020 අගෝස්තු මස 17 වන දින පවත්වන ලදී. මෙහිදී ධුරයෙහි රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරමින් යෂ්ඨිය භාරදීම සිදු කරන ලදී. නව අණදෙන නීළධාරීවරයා එම ධුරයෙහි රාජකාරීන් භාරගැනීමට ප‍්‍රථම අංක 1 සැපයුම් හා නඩත්තු ඩිපෝවේ අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී.
මෙම භාරදීමේ අවස්ථාව අණදෙන නිළධාරී කාර්යාලයේදී පැවැත්විණි.
මෙම භාරදීමේ අවස්ථාව අණදෙන නිළධාරී කාර්යාලයේදී පැවැත්විණි.





