සුදුසුකම් ලාංඡන සහ ගුවන් හමුදාධිපති ඇගයීමේ සහතික ප‍්‍රදානය කිරීම
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් ගුවන් යානා ඉංජිනේරු ලාංඡන දෙකක්, ලෝඩ් මාස්ටස් ලාංඡුන හයක් සහ කැබින් ස්ටුවඩ් ලාංඡුන අටක්  ගුවන් හමුදාධිපති ඇගයීමේ සහතිකයක් ප‍්‍රදානය කිරීම 2020 අගෝස්තු  මස 19 ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි

යානා ඉංජිනේරු ලාංඡන හිමිකරුවන්

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්  පීකේඩීජී දනංජය
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්  ජේඒටිආර් ජයකොඩි

ලෝඩ් මාස්ටර් ලාංඡුන හිමිකරුවන්

ස්කොඩ්‍්‍රන් ලීඩර්  එච්ආර්වීඑම් සේනානායක
බලපංති සැරයන් අරුමප්පෙරුමාච්චි ඩීඑම්
බලපංති සැරයන් සම්පත් එස්ඒටීඩබ්
සැරයන් විජේසිරිවර්ධන පීඑම්
සැරයන් මනෝජ් ඒජීජී
කෝප‍්‍රල් ප‍්‍රියමංජු ජේආර්වීටී

කැබින් ස්ටුවඩ් ලාංඡුන හිමිකරුවන්

නායක ගුවන් භට බණ්ඩාර වයිජීඒඑස්
නායක ගුවන් භට ජයවීර ජේඒඑල්එම්
නායක ගුවන් කාන්තා අමුකොටුව ඒකේඩබ්ජීඑන්ඩී
නායක ගුවන් කාන්තා සඳලි ඒටීඩබ්එන්
නායක ගුවන් කාන්තා තෙලසිංහ ටීඑම්එස්ටී
නායක ගුවන් කාන්තා රත්නමලල ආර්බීඒඑන්
නායක ගුවන් කාන්තා නිශන්කා යූ
නායක ගුවන් කාන්තා වීරපිටිය ඒආර්ජීසීඩීඅයි

ගුවන් හමුදාධිපති ඇගයීමේ සහතික හිමිකරුවන්

සැරයන් බණ්ඩාර ජේඑම්ඒආර්

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන්,ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය,ගුවන් හමුදා මූලස්ථානයේ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි