කිලිනොචිචි ප‍්‍රදේශයෙන් කේරල ගංජා කිලෝග‍්‍රෑම් 50 ක් ගුවන් හමුදා සහායෙන් අත්අඩංගුවට ගැනේ
ගුවන් හමුදා ඉරනමඩු කදවුරු බුද්ධි අංශ නිළධාරින්ගේ තොරතුරු මත කිලිනොචිචි ප‍්‍රදේශයෙදි පසුගිය අගෝසතු මස 19 වන දින කේරල ගංජා කිලෝග‍්‍රාෑමි 50 ක් සමග පුද්ගලයකු පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
 

මුරුසමෝටෙයි, පරන්තන් ,කිලිනොචිචි ප‍්‍රදේශයේදි සිදුකළ මෙම මෙහෙයුම සදහා ගුවන් හමුදා ඉරනමඩු කදවුරු බුද්ධි අංශ නිළධාරින් හා පොලිස් නිලධාරින් පිරිසක් සහභාගි විය.   

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි