ගුවන් සිත්තරා ජයග‍්‍රාහකයින්ට ත්‍යාග හා සහතිකපත් ප‍්‍රදානයකෙරේ
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවට වසර 69 ක් සපිරිම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් අතරින් සුවිශේෂි වැඩසටහනක් වු ගුවන් සිත්තරා චිත‍්‍ර තරඟාවලිය ප‍්‍රාථමික කණිෂ්ඨ ජ්‍යේෂ්ඨ යන අංශයන් යටතේ දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම නියෝජනය කරමින් පාසල් ශිෂ්‍යය ශිෂ්‍යයාවන් 86000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව අවසන්විය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 69 වන සංවත්සරයට සමගාමීව පැවති මෙම වසරේ චිත‍්‍ර තරඟය ප්‍රමාද විය.
මෙම තරඟාවලියේ දි ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් 09 දෙනෙකු උදෙසා ත්‍යාග හා සහතිකපත් ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා විසින් 2019 ජූලි මස 20 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදි ප‍්‍රදානය කරන ලදි.
මෙම වසරේ තරඟයේ ප්‍රධාන සංවිධායකයින් වූයේ ගුවන් හමුදාවේ ආධුනිකයින් බඳවා ගැනීමේ නිළධාරි එයාර් කොමඩෝර් ප්‍රසන්න බාලසූරිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අණදෙන කෘෂි නිලධාරි එයාර් කොමඩෝර් සුහර්ෂි ප්‍රනාන්දුය.
ගුවන් සිත්තරා චිත‍්‍ර තරඟාවලියේ ජයග‍්‍රාහකයින්
01 වසර සිට 05 වසර දක්වා
එච්ටී විදුන් දුලන්ක රුහුනු විජයබා ප්‍රාථමික විද්‍යාලය හම්බන්තොට
06 වසර සිට 09 වසර දක්වා
ජාන් සේනරත් - ජනධිපති බාලිකා විද්‍යාලය ගාල්ල
10 වසර සිට 13 වසර දක්වා
ඩබ්ලිව්පීඑච් දෙව්නිත් - කොළඹ රාජකීය විද්‍යාලය 07