ඉතා වැදගත් මිනිස් අවයව ගුවන් මගින්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව බෙල් 412 හෙලිකොප්ටර් යානයක් පසුගිය සැප්තැම්බර් 20 පොලොන්නරුවේ සිට කොළඹට මිනිස් අක්මා දෙකක් සහ වකුගඩු යුගලයක් ප්‍රවාහනය කළේය.

ශ්‍රී ලංකා කඳවුරේ අංක 4 බලඝණයේ බෙල් 412 හෙලිකොප්ටර් යානය මිනිස් අවයව ගුවන් මගින් පොලොන්නරුවේ දිස්ත්‍රික් මහ රෝහලේ සිට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත සාර්ථකව ප්‍රවාහනය කළේය. එසේ කිරීමෙන් මෙම අත්‍යවශ්‍ය අවයව ප්‍රවාහනය කිරීම තුලින් කාලය ඉතිරි කර එම වාසිය රෝගීන්ට   ලබා දීමෙනි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි