කටුනායක කඳවුර මගින් මීගමුව වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහනක්
කටුනායක කඳවුර මගින් මීගමුව බ‍්‍රවුන්ස් බීච් වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 19 වන දින සිදුකරණ ලදී. මෙම වැඩසටහන  කටුනායක මූලික කඳවුරු අණදෙන නිළධාරී එයාර් එයාර් වයිස් මාෂල් එච් එස් එස් තුයියකොන්තා මහතාගේ  මූලිකත්වයෙන් සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි