ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරු සේවා වනිතා ඒකකය මගින් පොත් ප‍්‍රධානය කිරීමේ වැඩසටහනක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරු සේවා වනිතා ඒකකය මගින් පොත් ප‍්‍රධානය කිරීමේ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 20 දින දොඩම්ගොඩ ගල්ඇස්ස ප‍්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විය. මෙහිදී දරුවන් 251 හට ප‍්‍රධානයන් සිදුකරන ලදී.

මෙම වැඩසටහන කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බුද්ධික පියසිරි මහතාගේ උපදෙස් මත කි‍්‍රයාත්මක කල අතර කඳවුරෙහි සියලුම සේවා පුද්ගලයින්ගේ දායකත්වය මේ සඳහා හිමිවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි