40වෙනි අධිකාරිනොලත් නිළධාරින්ගේ කළමණාකරණ පාඨමාලා පුහුණුව සාර්ථකව නිමකොට විසිරයයි
චීන වරාය ගුවන් හමුදා විද්‍යපීඨයේ කළමනාකරණ පාඨමාලාව හැදැරූ අධිකාරිනොලත් නිළධාරීන් 59දෙනෙකු පසුගිය දෙසැම්බර් 04දා තම පුහුණුව සාර්ථකව නිමකොට විසිර ගියහ. මාස 03ක් පමණ වු මෙම පුහුණුව නායකත්වය හා කළමනාකරණය මූලික කොටගත් පාඨමාලාවකි. මෙම විසිර ගිය පාඨමාලාව අධිකාරිනොලත් නිළධාරින්ගේ කළමනාකරණ පාඨමාලාව හැදැරූ 40වෙනි කණ්ඩායමයි.
මෙහි සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවය චීන වරාය කඳවුරේ කළමණාකරණ පාසලේ ශ්‍රවනාගාරයේදි පැවැත්විණී. ඒ සඳහා ගුවන්යානා ඉන්ජිනේරු අධ්‍යක්ෂක ගුවන්කොමදොරු පී ඩී ජේ කුමාරසීරි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර පුහුණු අධ්‍යක්ෂක ගුවන් කොමදොරු ඒ එම් ඩී සොයිසා සහ චීන වරාය කඳවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදොරු එස් එච් වී ගුණරත්න යන මහත්වරු සහභාගී වූහ.