ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක..
ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක ගෲප් කපිතාන් ඉන්ස් මහතා අද (ජනවාරි 13 ) සවස ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී එතුමා ආරක්ෂක  මාණ්ඩළික ප්‍රධානී සහ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා සමග සුහද කතාබහක නිරත විය.

මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් සොෆියා මැකින්ටයර් මෙනවියද සහභාගි විය. මෙහිදී ආරක්ෂක  මාණ්ඩළික ප්‍රධානී සහ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
 

The Australian Defence Advisor calls on the Acting CDS The Australian Defence Advisor calls on the Acting CDS The Australian Defence Advisor calls on the Acting CDS
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි