පීක් ඉන්ටර්නැෂනල් වෙළඳ සමාගම විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එන් 95 මුහුණු ආවරණ පරිත්‍යාග කරයි
සීමාසහිත පීක් ඉන්ටර්නැෂනල් වෙළඳ (ටියැන්ජින්) සමාගම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එන් 95 මුහුණු ආවරණ දසදහස් පන්සියයක් (10,500) ක් පරිත්‍යාග කරනලදී. එම මුහුණු ආවරණ තොගය සංකේතාත්මකව භාරදීම චන්දිම ද සිල්වා මහතා විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී,
ශ්‍රී ලංකාවේ දැනට උද්ගත වී ඇති කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් සමඟ අත්වැල් බැඳගෙන ක‍්‍රියාකාරී කටයුතු වලනියැලෙන ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ ප‍්‍රයෝජනය පිණිස මෙම එන් 95 මුහුණු ආවරණ භාවිතා කරනු ඇත.