නව ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන මහතා පසුගිය නොවැම්බර් මස 04 වන දින ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික) මහතා හමුවිය.

මෙහිදී මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි