
නව ගුවන් හමුදාධිපතිතුමන් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්රධානී සහ යුධ හමුදාධිපතිතුමන් හමුවෙයි
නව ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරන මහතා සිය ධුරයේ වැඩ බාර ලැනීමෙන් පසු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා හමුවීම 2020 නොවැම්බර් මස 05 වන දින උදෑසන යුද හමුදා මූලස්ථානයේදී සිදු කළේය.
කෙටි පිළිසඳරකින් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ෂවය අතර සිහිවටන හුවමාරු කර ගන්නා ලදී.
කෙටි පිළිසඳරකින් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ෂවය අතර සිහිවටන හුවමාරු කර ගන්නා ලදී.















