වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සිය 08 වන සංවත්සරය සමරයි
වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සිය 08 වන සංවත්සරය පසුගිය 2019 නොවැම්බර් මස 05 වන දින අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඉන්ද්‍රජිත් වීරසූරියගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සමරන ලදී.

සංවත්සර දින රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා රණවිරුවන් සිහිකිරීමක් සිදුකල අතර කදවුරු පරිශ‍්‍රය තුළ රුක්රෝපණ වැඩසටහනක් පවත්වා සියලු නිලයන් සදහා දිවා භෝජනය ලබා දීමෙන් සංවත්සර දින වැඩකටයුතු අවසන් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි