ගුවන් හමුදාධිපතිතුමන් දළදා මාලිගාව වැඳපුදා ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන මහතා තම ධූරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා 2020 නොවැම්බර් මස 07 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගත්තේය.
දළදා මාලිගාව වැඳපුදා ගැනීමට ප්‍රථම එතුමන් විසින් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් සහ මල්වතු මහනායක තිබ්බොටුවවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපතිතුමන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන් හා ගුවන් හමුදා නිළධාරීන් පිරිසක් ද සහභාගී විය.