බන්ඩාරණායක ජාත්‍යාන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
බන්ඩාරණායක ජාත්‍යාන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කදවුරේ හිටපු අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් ඒ ජේ අමරසිංහ මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එම්ඩීජේ වාසගේ මහතා හට නිළවශයෙන් භාරදීම  2020 නොවැම්බර් මස 11 වන දින සිදුවිය.

හිටපු අණදෙන නිළධාරීවරයා කදවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි