ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනී චාමිනි පතිරණ මහත්මිය රාජකාරීන් අරඹයි
ගුවන් හමුදා ඒකකයේ නව සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය ගුවන් හමුදා මූලස්ථානයේදී 2020 නොවැම්බර් මස 12 වන දින නව ධුරයේ රාජකාරීන් ආරම්භ කරනු ලැබුවාය.
ධුරයේ රාජකාරීන් ඇරඹිමෙන් අනතුරුව නව සභාපතිතුමිය සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව සැලසුම් පිළිබඳව සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සමගින් සාකච්ඡුා කරනු ලැබුවාය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මෙම අවස්තාවට සම්බන්ධ වෙමින් නව සභාපතිතුමිය වෙත සිය සුභාශිංසන එක් කරන ලදී.සේවා වනිතා ඒකකයේ නව ලේකම්, විංග් කමාන්ඩර් ගයාත‍්‍රී වඩුගේ, ගුවන් ලේකම් එයාර් කොමඩෝර් වීපී බාලසූරිය සහ සේවා වනිතා ඒකකයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් ද මෙම අවස්ථාවට එක්වූහ.