
කොළඹ ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
කොළඹ ගුවන් හමුදා කදවුරේ හිටපු අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ඒ ජේ අමරසිංහ මහතා හට නිළවශයෙන් භාරදීම 2020 නොවැම්බර් මස 13 වන දින සිදුවිය.
හිටපු අණදෙන නිළධාරීවරයා කදවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.
හිටපු අණදෙන නිළධාරීවරයා කදවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.









