ගුවන් හමුදාධීපතිතුමන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බැහැදකියි
ගුවන් හුමදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදාධිපති ධූරයේ රාජකාරීන් ඇරඹීමෙන් අනතුරුව 2020 නොවැම්බර් මස 17 වන දින කොලඹ ආච්බිෂෝප් නිවාසයේදී  අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමුවිය.

එහිදී.කාදිනල් හිමිපාණන් විසින් 18 වන ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් පත්වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හට සිය සුභාශිංසන එක් කල අතර හමුව සිහිපත් වීම පිණිස ගුවන් හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණයක්ද ප‍්‍රදානය කරන ලදීී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි