
ශ‍්‍රී ලංකාවේ ජපාන ආරක්‍ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත පළමු කැප්ටන් ගාකු ෆුකවුරා මහතා 2020 නොවැම්බර් මස 20 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.
දෙපාර්ෂවය අතර සුහද සංවාදයකින් අනතුරුව මෙම හමුව සංකේතවත් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී.
දෙපාර්ෂවය අතර සුහද සංවාදයකින් අනතුරුව මෙම හමුව සංකේතවත් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී.

