
ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත ලුතිනන් කර්නල් ට‍්‍රැවිස් ආර්. කොක්ස් මහතා 2020 නොවැම්බර් මස 24 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.
මෙම හමුව සංකේතවත් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී.
මෙම හමුව සංකේතවත් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී.



