මොරවැව ගුවන් හමුදා කඳවුරෙන් ලේදන්දීමේ වැඩසටහනක්
මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් ත‍්‍රිකුණාමලය රජයේ රෝහලසහ ලේ බැංකුව සමග එක්ව 2020 දෙසැම්බර් මස 3 වන දින ලේදන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනලදී. මෙහිදී කඳවුරු සාමාජිකයින් 70 දෙනෙකු විසින් ලේ දන්දීම සඳහා එක්වූහ.
කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හියුමාල් ධර්මදාස මහතාගේ උපදේස හා මගගපෙන්වීම යටතේ කඳවුරු වෛද්‍ය නිලධාරී ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යදීෂ රත්නසිරි විසින් ත‍්‍රිකුණාමලය ලේ බැංකුව සමගඑක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.