දකුණු සුඩානයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ නව අණදෙන නිළධාරී තුමන් වැඩ භාරගනී
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනියුක්ත දකුණු සුඩානයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ නව අණදෙන නිළධාරී වශයෙන් ගෲප් කැප්ටන් ඩීඑල් හේවාවිතාරණ මහතා 2020 දෙසැම්බර් මස 3 වන දින සිය ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

ඔහු ගෲප් කැප්ටන් කේදඑම්එස්පීබී කුලතුංග මහතාගෙන් බලඇණියේ පස්වන අණදෙන නිලධෘරීවරයා වශයෙන් වැඩ භාරගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි