ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අමතයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා 2020 දෙසැම්බර් මස 04 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අංක 14 පාඨමාලාව හදාරන නිළධාරීන් අමතන ලදී.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඨාධිපති මේජර් ජෙනරාල් ඩීඒපීඑන් දෙමටන්පිටිය, නියෝජ්‍ය පීඨාධිපති බි‍්‍රගේඩියර් යඩී විජේසේකර, බි‍්‍රගේඩියර් සම්බන්ධීකාරක බි‍්‍රගේඩියර් එච්එම්එල්ඩී හේරත්, යුධ නාවික සහ ගුවන් පක්‍ෂාංගයන්හි ප‍්‍රධාන උපදේශකවරුන් වන පිළිවෙලින් බ්‍රිගේඩියර් යූයූකේඑල්එස් පෙරේරා, කොමඩෝර් එන්පීඩබ් අමරදාස සහ එයාර් කොමඩෝර් පී රණසිංහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.