විශ‍්‍රාමික ගුවන් හමුදා නිළධාරීන්ගේසම්මෙලනයේ සාමාජිකයින් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
විශ‍්‍රාමික ගුවන් හමුදා නිළධාරීන්ගේ සම්මෙලනයේ සාමාජිකයින් පිරිසක් 2020 දෙසැම්බර් මස 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

සම්මේලනයේ සභාපති විශ‍්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එල්මෝ පෙරේරා, භාණ්ඩාගාරික විශ‍්‍රාමික ගෲප් කැප්ටන් කුමාර් කිරින්දේ සහ ලේකම් විහ‍්‍රාමික විංග්කමාන්ඩර් නලීන් ජයතිලක යම මහත්වරුන් මෙලෙස ගුවන් හමුදාධිපතිතුමන් හමුවිය.

මෙහිදී සම්මේලන නිළධාරීන් සහ ගුවන් හමුාදධිපතිතුමන් අතර හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හුවමාරුවක්ද සිදුකෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි