රුසියානු ආරක්‍ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි  
7:23pm on Sunday 16th May 2021
ශ‍්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුධ, ගුවන් සහ නාවුක ආරක්‍ෂක නියෝජිත කර්නල් ඩෙනිස් අයි ෂ්කොදා මහතා පසුගිය 2020 දෙසැම්බර් මස 22 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය. හමුව ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

දෙපාර්වශය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි