දකුණු සුඩානයේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අනියුක්ත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ නැවත ස්ථාපිත කෙරේ
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව දකුණු සුඩානයේ ස්ථාපිත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ එම්අයි 17 හෙලිකොප්ටර් යානාවක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 34 දෙනෙකු මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණිය වෙත ගෙන යන ලදී.

මෙහි පළමු හෙලිකොප්ටර්  යානය සහ භට පිරිස 2020 දෙසැම්බර් මස 29 වන දින මධ්‍යම අප‍්‍රිකානු ජනරජය වෙත ගෙන යන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි