
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ නව පීඨාධිපතිිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ නව පීඨාධිපතිි මේජර් ජෙනරාල් නිශාන්ත හේරත් මහතා 2021 ජනවාරි මස 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්හන පතිරණ මහතා හමුවිය.
සුහද කතාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදුකෙරිණි.
සුහද කතාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදුකෙරිණි.