මාලදිවයින් ආරක්‍ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
මාලදිවයින ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත කර්නල් ඉස්මයිල් නසීර් මහතා 2021 ජනවාරි මස 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

දෙපාර්සවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි