එරෝ ඉන්දියා 2021 (අතථ්‍ය) ප‍්‍රදර්ශනයට ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
2021 පෙබරවාරි මස 3 වන දින කොලඹ ටාජ් සමුද‍්‍රා හෝටලයේ පැවති එරෝ ඉන්දියා 2021 (අතථ්‍ය) ප‍්‍රදර්ශනයේ සමාරම්භක සැසිය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගී විය.
එරෝ ඉන්දියා ප‍්‍රදර්ශන්ය ලෝක අභ්‍යවකාශ හා ආරක්ෂක නායකයින්ට අදහස් හුවමාරු කර ගැනීම සහ ඔවුන්ගේ උත්සාහයන් සමමුහුර්ත කිරීම සඳහා හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා ජාත්‍යන්තර වේදිකාවක් නිර්මාණය කිරීම පිණිස ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ද්විවාර්ෂික ගුවන් සහ ආරක්ෂක ප්‍රදර්ශනයකි. මෙම වසරේදී ලෝක ව්‍යාප්ත කොවිඩ්්-19 වසංගත තත්වය හේතුවෙන් ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ පවත්වන ලදී.
මෙහි සමාරම්භක උත්සවය ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බාග්ලේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය ගරු සරත් වීරසේකර මහතාද මෙම අවස්ථාවට සහභාගී විය. මහකොමසාරිස්තුමන් සහ ගුවන් හමුදාධිිපතිතුමන් අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදුවිය