![](../uploads/news/dl_fairwal_02_2021/5.jpg)
සැපයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් පි‍්‍රියන්ත වීරසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
9:21am on Sunday 20th June 2021
වසර 32 කට වැඩි කාලයක් රට ජාතිය හා ගුවන් හමුදාව වෙනුවෙන් කැපවීමෙන් සේවය කළ එයාර් වයිස් මාර්ෂල් පි‍්‍රියන්ත වීරසිංහ 2021 පෙබරවාරි මස 3 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයෙන් විශ‍්‍රාම යන ලදී.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් හට සිය කාර්යාලයේදී නිල සමුගැනීමක් සිදු කරන ලදී. එහිදී විශේෂයෙන් ජාතියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කරන ලද කැපවීමෙන් හා විශිෂ්ට සේවාව පිළිබඳව ගුවන් හමුදාධිපතිවරයා එයාර් වයිස් මාෂල් වීරසිංහ හට ප්‍රශංසා කළේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපති තුමන් සහ එයාර් වයිස් මාර්ෂල් වීරසිංහ සමරු සිහිවටන හුවමාරුවක් සිදුකරගත් අතර ඉන් අනතුරුව එයාර් වයිස් මාෂල් වීරසිංහ හට හමුදා මූලස්ථානයේදී වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මානයක්ද පිරිනමන ලදී.
එයාර් වයිස් මාර් ෂල් බන්දුල වීරසිංහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිශිස්‍යකෙු වන අතර 1987 ජූලි 21 වන දින කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කැඩෙට් නිලධාරී පාඨමාලාව හදාරා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණි. 1989 ජුනි 23 වන දින නියමු නිලධාරියෙකු ලෙස සැපයුම් ශාඛාවෙහි සේවයට එක්විව.
ඔහුගේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ විධායක ප‍්‍රසම්පාදන නිළධාරී, සැපයුම් හා නඩත්තු ඩිපොවේ අණදෙන නිළධාරී, අයවැය අද්‍යක්‍ෂක, සුභ සාධක අධ්‍යක්‍ෂක, පුහුනු අධ්‍යක්‍ෂක සහ සැපයුම් අධ්‍යක්‍ෂක වැනි ප්‍රධාන පත්වීම් රාශියක් හොබවා ඇත. එසේම එයාර් වයිස් මාර්ෂල් වීරසිංහ 1996 වසරේ සිට 2001 දක්වා බෙල් 206,බෙල් 212 සහ එම්අයි 17 වැනි හෙල්කොප්ටර් යානාවන්හි මෙහෙයුම් හෙලිකොප්ටර් නියමුවෙකු වශයෙන්ද සේවය කොට ඇත. එසේම ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ සභාපති වශයෙන්ද කටයුතු කොට තිබේ.
ඔහු ඉන්දියාවේ හයිද‍්‍රාබාද් ගුවන් හමුදා විද්‍යාපීඨය,නව දිල්ලියේ පලාම් ගුවන් හමුදා කූවුර සහ නාග්පූර්හි සොනෙගාන් ගුවන් හමුදා කඳවුරේ්දී ගුවන් නියමුවෙකු වහයෙන් පුහුනුව ලබා ඇත. වසර 32 කට වැඩි කාලයක් පුරා ඔහුගේ කීර්තිමත් හමුදා ජීවිතය තුළ උත්තම සේවා පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම සහ සන්ධාරය, පූර්ණ භූමි පදක්කම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කමසහ සන්ධාරය, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර සැමරුම් පදක්කම සහ රිවිරැස මෙහෙයුම් පදක්කම ලබාගන ඇත.

![DIRECTOR
LOGISTICS, AIR VICE MARSHAL PRIYANTHA WEERASINGHE BIDS ADIEU TO THE SRI
LANKA AIR FORCE](../uploads/news/dl_fairwal_02_2021/1.jpg)
![DIRECTOR
LOGISTICS, AIR VICE MARSHAL PRIYANTHA WEERASINGHE BIDS ADIEU TO THE SRI
LANKA AIR FORCE](../uploads/news/dl_fairwal_02_2021/2.jpg)
![DIRECTOR
LOGISTICS, AIR VICE MARSHAL PRIYANTHA WEERASINGHE BIDS ADIEU TO THE SRI
LANKA AIR FORCE](../uploads/news/dl_fairwal_02_2021/3.jpg)
![DIRECTOR
LOGISTICS, AIR VICE MARSHAL PRIYANTHA WEERASINGHE BIDS ADIEU TO THE SRI
LANKA AIR FORCE](../uploads/news/dl_fairwal_02_2021/4.jpg)
![DIRECTOR
LOGISTICS, AIR VICE MARSHAL PRIYANTHA WEERASINGHE BIDS ADIEU TO THE SRI
LANKA AIR FORCE](../uploads/news/dl_fairwal_02_2021/5.jpg)
![DIRECTOR
LOGISTICS, AIR VICE MARSHAL PRIYANTHA WEERASINGHE BIDS ADIEU TO THE SRI
LANKA AIR FORCE](../uploads/news/dl_fairwal_02_2021/6.jpg)
![DIRECTOR
LOGISTICS, AIR VICE MARSHAL PRIYANTHA WEERASINGHE BIDS ADIEU TO THE SRI
LANKA AIR FORCE](../uploads/news/dl_fairwal_02_2021/7.jpg)
![DIRECTOR
LOGISTICS, AIR VICE MARSHAL PRIYANTHA WEERASINGHE BIDS ADIEU TO THE SRI
LANKA AIR FORCE](../uploads/news/dl_fairwal_02_2021/8.jpg)
![DIRECTOR
LOGISTICS, AIR VICE MARSHAL PRIYANTHA WEERASINGHE BIDS ADIEU TO THE SRI
LANKA AIR FORCE](../uploads/news/dl_fairwal_02_2021/9.jpg)
![DIRECTOR LOGISTICS, AIR VICE MARSHAL PRIYANTHA WEERASINGHE BIDS
ADIEU TO THE SRI LANKA AIR FORCE](../uploads/news/dl_fairwal_02_2021/10.jpg)