”කොනෙක්ස්” 2021 අභ්‍යාසය නිමාවෙයි
බටහිර මුහුදු තීරයේ  සිදු කරන ලද කොනෙක්ස් 2021 අභ්‍යාසය 2021 පෙබරවාරි මස 10 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයද සමගින් අතිසාර්ථක අන්දමින් නිමාවට පත්විය.

ගුවන් හමුදාවේ එම්අයි 17, බෙල් 412  බෙල් 212 හෙලිකොප්ටර් යානා සහ බීච්ක‍්‍රාෆ්ට් බී-200 නිරීක්‍ෂණ ගුවන් යානාවක් මෙම අබ්‍යාසය සඳහා දායකත්වය ලබාදෙන ලදී.  මෙහිදී නාවික සහ ගුවන් අභ්‍යාසයන් කිහිපයක්ම සිදුකරන ලද අතර සමස්ථ අභ්‍යාස මාලාවම දිවයිනේ ක5ියාත්මක කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය වැලැක්වීමේ සෞක්‍ය නිර්දේශයන්ට අනුකූලව පැවැත්විණි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි