දිඝවාපි අරුණට ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව මුල්‍යයමය ප‍්‍රදානයක් සිදුකරයි
දීිඝවාපි චෙත්‍යයන් වහන්සේ ගේ ප‍්‍රතිසංස්කරන කටයුතු සදහා ආරම්භ කෙරුනු ” දීිඝවාපි අරුණ” වැඩ සටහනේ සමාරමිභය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනිගේ හා අගමැති ගරු මහින්ද රාපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ ශ‍්‍රී සම්බෝධි විහාරස්ථානයේදීි පැවැත්වින.
සොලොස්මස්ථානයන්ගෙන් එකක් වන දීිඝවාපි චෙත්‍යයානන් වහන්සේ ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමදාව වෙනුවෙන් රුපියල් මිලියන 05 මුල්‍යමය පරිත්‍යගයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් අති ගරු ජනාධිපතිතුමන් වෙත නිළවශයෙන් පරිත්‍යාග කරීම මෙහිදී සිදුවිය.