ශ‍්‍රී ලංකාවේ ඇෆ්ඝනිස්ථාන් තානාපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ ඇෆ්ඝනිස්ථාන් තානාපති ගරු අස්රෆ් හයිදාරි මැතිතුමන්  2021 පෙබරවාරි මස 17 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ  සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි