ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ගරු අග‍්‍රාමාත්‍යතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 70 වෙනි සංවත්සරය වෙනුවෙන් දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බහදූරියා මහතා 2021 මාර්තු මස 03 වන දින අරලියගහ මන්දිරයේදී ගරු අලග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය.
එහිදී ඉංදීය ගුවන් හමුදාධිපතිතුමන් සහ අග‍්‍රාමාත්‍යතුමන් අතර සුහද සාකච්චාවකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස දෙපාරශවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක් සිදුකරන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාද සහභාගී විය.