”ගුවන් මිතුදම්” ව්‍යාපෘතියේ තෙවන අදියර මීරිගමදී
5:26pm on Monday 12th July 2021
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා කඳවුරු අවට වාසී අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ අවහ්‍යතාවයන්ට සරිලන පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා අභිනවයෙන් ආරම්භ කරන ලද ”ගුවන් මිතුදම්” ව්‍යාපෘතියේ තෙවන අදියර 2021 මාර්තු මස 16 වන දින මීරිගම ප්‍රදේශයේදී පවත්වන ලදී.
ගම්පහඉ දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ග්‍රාමසේවා වසම් තුනකින් සමන්විත කිතුල්වල ප්‍රදේශයේ ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් මීරිගම ගුවන් හමුදා කඳවුරේ සහයෝගයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලධී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ මහත්මිය ප5ධාන ආරාධිත අමුත්තිය වහයෙන් මෙම අවස්තාවට එක් වූවාය.