
”කොලඹ ගුවන් හමුදා කඳවුරු කිරිහල ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ මහත්මියගේ සංකල්පයකට අනුව කොලඹ ගුවන් හමුදා කඳවුරේ ඉදිකිරන ලද නව කිරි හල විවෘත කිරීම 2021 මාර්තු මස 17 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදුකරන ලදී.
මෙහිදී ගුවන් හමුදාවේ නිශ්පාදිත මීකිරි, යෝගට්, යෝගට් පානය ඇතුළු කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සේවා සහ සිවිල් පුද්ගලයින්ට අවස්ථාව හිමිවේ.
මෙහිදී ගුවන් හමුදාවේ නිශ්පාදිත මීකිරි, යෝගට්, යෝගට් පානය ඇතුළු කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සේවා සහ සිවිල් පුද්ගලයින්ට අවස්ථාව හිමිවේ.