ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරිමට පියවර
මැදපෙරදිග සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් 63 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර 2020 අගෝස්තු මස 24 වන දින ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදී.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධික්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන ඇතුලු කාර්යමණ්ඩලයේ අධික්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරිමෙන් පසු ඔවුන් නිවෙස් කරා පිටත්කර හරින ලදී.