ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ 2021 වර්ෂය සඳහා වන ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ෂික පරීක්ෂනය
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරු මූලස්ථානය, ප්‍රධාන මෙහෙයුම් මැදිරිය, රෙජිමේන්තු මූලස්ථානය, වැඩ සේවා අංශය, සැපයුම් අංශය, කඳවුරු විනය කාර්යාලය, කඳවුරු රෝහල, ගුවන් භට හා ගුවන් කාන්තා භොජනාගාරය, ආහාර සැපයුම් ඩිපෝව, ක්‍රීඩා අංශය, සැරයන් වරුන්ගේ නිවස්නය, නිළධාරී නිවාඩු නිකේතනය 02, හෝටල් කළමනාකරණ පාසල, ප්‍රධාන ආරක්ෂක මැදිරිය සහ මැහුම් අංශය ඇතුලු ස්ථාන බොහෝමයක් මෙහිදී ගුවන් හමුදාධිපති තුමාගේ පරීක්ෂනයට ලක් විය.
පරීක්ෂනය අවසානයේ සීගිරිය කඳවුරේ සියලුම නිලයන් ඇමතූ ගුවන් හමුදධිපති තුමා පවතින අභියෝගාත්මක කාලසීමාවේදී ජාතියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඔවුන් කළ කැපවීම වෙනුවෙන් ස්තූතිවන්ත විය. තවද කඳවුර උසස් ප‍්‍රමිතියෙන් පවත්වාගෙ යාමට වෙහෙසෙ වන ලෙසත් සේවා පුද්ගලයින් ලෙස සිය විනය උසස් අන්දමින් පවත්වා ගන්නා ලෙසත් ගුවන් හමුදාධිපති තුමා උපදෙස් ලබා දෙන ලදි.