![](../uploads/news/hospital_mahragama2021/9.jpg)
කටුනායක සේවා වනිතා ඒකකය, මහරගම අපේක්ෂා රෝහලේහි පිළිකා රෝගීන් සඳහා නැවුම් හා වියලි සලාක ප‍්‍රධානය කෙරේ
9:40am on Monday 16th August 2021
කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකය මඟින් මැයි 26 දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මහරගම අපේක්‍ෂා රෝහලේ පිළිකා රෝගීන් 1100 ක් සඳහා භාවිතා කළ හැකි නැවුම් සහ වියලි සලාක පරිත්‍යාග කරන ලදී. කටුනායක සේවා වනිතා ඒකකයේ එනෝකා රාජපක්ෂ මහත්මිය වෙසක් පොහොය දිනයේදී අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්ෂ වෙත නිල වශයෙන් භාණ්ඩ භාරදීම සිදු කලේය.
![Seva
Vanitha Unit Of Katunayake Donated Fresh And Dry Rations For Cancer
Patients At Apeksha Hospital Maharagama](../uploads/news/hospital_mahragama2021/1.jpg)
![Seva
Vanitha Unit Of Katunayake Donated Fresh And Dry Rations For Cancer
Patients At Apeksha Hospital Maharagama](../uploads/news/hospital_mahragama2021/2.jpg)
![Seva
Vanitha Unit Of Katunayake Donated Fresh And Dry Rations For Cancer
Patients At Apeksha Hospital Maharagama](../uploads/news/hospital_mahragama2021/3.jpg)
![Seva
Vanitha Unit Of Katunayake Donated Fresh And Dry Rations For Cancer
Patients At Apeksha Hospital Maharagama](../uploads/news/hospital_mahragama2021/4.jpg)
![Seva
Vanitha Unit Of Katunayake Donated Fresh And Dry Rations For Cancer
Patients At Apeksha Hospital Maharagama](../uploads/news/hospital_mahragama2021/5.jpg)
![Seva
Vanitha Unit Of Katunayake Donated Fresh And Dry Rations For Cancer
Patients At Apeksha Hospital Maharagama](../uploads/news/hospital_mahragama2021/6.jpg)
![Seva
Vanitha Unit Of Katunayake Donated Fresh And Dry Rations For Cancer
Patients At Apeksha Hospital Maharagama](../uploads/news/hospital_mahragama2021/7.jpg)
![Seva
Vanitha Unit Of Katunayake Donated Fresh And Dry Rations For Cancer
Patients At Apeksha Hospital Maharagama](../uploads/news/hospital_mahragama2021/8.jpg)
![Seva
Vanitha Unit Of Katunayake Donated Fresh And Dry Rations For Cancer
Patients At Apeksha Hospital Maharagama](../uploads/news/hospital_mahragama2021/9.jpg)