
නව විධායක ප‍්‍රධාන බළලත් නිලධාරියා වැඩ බාර ගනී
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නව විධායක ප‍්‍රධාන බළලත් නිලධාරියා වශයෙන් ඩී ඩී ඒ පී දිසානායක මහතා ඊයේ (2021 ජූනි 01) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් පත් කරන ලදි.
ගුවන් හමුදා සෙසු නිලයින්ගේ සහ විධායක නොවන සිවිල් සේවකයින්ගේ සාමාන්‍ය පරිපාලනය හා සුභසාධනය සම්බන්ධ සියළුම අංශයන්හි සමස්ත වගකීම ඔහුට පැවරී ඇත.
ගුවන් හමුදා සෙසු නිලයින්ගේ සහ විධායක නොවන සිවිල් සේවකයින්ගේ සාමාන්‍ය පරිපාලනය හා සුභසාධනය සම්බන්ධ සියළුම අංශයන්හි සමස්ත වගකීම ඔහුට පැවරී ඇත.