![](../uploads/news/flood_situation_20210604/6.jpg)
දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වය නිරීක්ෂණය කිරිම සදහා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යොදවයි
2:41pm on Wednesday 18th August 2021
දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අද (2021 ජූනි 04 වන දින) අංක 4 හෙලිකොප්ටර් බලඝණයේ බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යොදවා තිබේ.
කැලණි ගඟ,කළු ගඟ සහ අත්තනුගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් බෙල් 412 හෙලිකොප්ටර් යානය මිනුවන්ගොඩ, ගම්පහ, රත්නපුර, කිරිඇල්ල, බුලත්සිංහල සහ හොරණ යන ප්‍රදේශවල ක්‍රියාත්මක විය.
කැලණි ගඟ,කළු ගඟ සහ අත්තනුගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් බෙල් 412 හෙලිකොප්ටර් යානය මිනුවන්ගොඩ, ගම්පහ, රත්නපුර, කිරිඇල්ල, බුලත්සිංහල සහ හොරණ යන ප්‍රදේශවල ක්‍රියාත්මක විය.
![SLAF BELL 412 DEPLOYED TO MONITOR FLOOD SITUATION](../uploads/news/flood_situation_20210604/1.jpg)
![SLAF BELL 412 DEPLOYED TO MONITOR FLOOD SITUATION](../uploads/news/flood_situation_20210604/2.jpg)
![SLAF BELL 412 DEPLOYED TO MONITOR FLOOD SITUATION](../uploads/news/flood_situation_20210604/3.jpg)
![SLAF BELL 412 DEPLOYED TO MONITOR FLOOD SITUATION](../uploads/news/flood_situation_20210604/4.jpg)
![SLAF BELL 412 DEPLOYED TO MONITOR FLOOD SITUATION](../uploads/news/flood_situation_20210604/5.jpg)
![SLAF BELL 412 DEPLOYED TO MONITOR FLOOD SITUATION](../uploads/news/flood_situation_20210604/6.jpg)